මතෙව් 26:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය. යොහන් 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මගේ පියාණන් මට ප්‍රේම කරන්නේ+ මම මගේ ජීවිතය වුණත් දෙන්න කැමති නිසයි.+ නමුත් මට එය නැවත ලැබෙයි. ෆිලිප්පි 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එපමණක්ද නොව ඔහු මිනිසෙකු ලෙස සිටියදී+ බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට+ තරම් ඔහු දෙවිට කීකරු වූයේය.+
39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.
8 එපමණක්ද නොව ඔහු මිනිසෙකු ලෙස සිටියදී+ බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට+ තරම් ඔහු දෙවිට කීකරු වූයේය.+