1 තෙසලෝනික 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට අපගේ ස්වාමීන් වන යේසුස් තම සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ පැමිණ සිටින විටදී*+ ඔබේ සිත් ශක්තිමත් කර අපගේ පියාණන් වන දෙවි ඉදිරියෙහි ශුද්ධව හා නිර්දෝෂීව+ සිටීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත.
13 එවිට අපගේ ස්වාමීන් වන යේසුස් තම සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ පැමිණ සිටින විටදී*+ ඔබේ සිත් ශක්තිමත් කර අපගේ පියාණන් වන දෙවි ඉදිරියෙහි ශුද්ධව හා නිර්දෝෂීව+ සිටීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත.