6 නමුත් ක්රිස්තුස් එම තැනැත්තාගේ ගෘහයේ විශ්වාසවන්තව කටයුතු කළේ පුත්රයෙකු ලෙසය.+ අපි එම තැනැත්තාගේ ගෘහය වන්නෙමු.+ එසේ වන්නේ බියක් සැකක් නැතුව කතා කිරීමට අපට තිබෙන ප්රස්තාවත් අපගේ බලාපොරොත්තුව ගැන ආඩම්බරයෙන් කතා කිරීමේ ප්රස්තාවත් අප අවසානය දක්වා පසු නොබැස අල්ලාගෙන සිටියොත් පමණි.+