1 තිමෝති 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දෙවිට සේවය කරන ස්ත්රියකගේ පවුලේ වැන්දඹුවන් සිටී නම් ඔවුන්ගේ බර සභාවට දැරීමට ඉඩහරිනවා වෙනුවට එය තමන්ගේ වගකීමක් ලෙස සලකා ඔවුන්ට උපකාර කළ යුතුයි.+ එවිට කාගෙවත් සරණක් නැති වැන්දඹුවන්ට උපකාර කිරීමට සභාවට හැකි වෙයි.+ යාකොබ් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+
16 දෙවිට සේවය කරන ස්ත්රියකගේ පවුලේ වැන්දඹුවන් සිටී නම් ඔවුන්ගේ බර සභාවට දැරීමට ඉඩහරිනවා වෙනුවට එය තමන්ගේ වගකීමක් ලෙස සලකා ඔවුන්ට උපකාර කළ යුතුයි.+ එවිට කාගෙවත් සරණක් නැති වැන්දඹුවන්ට උපකාර කිරීමට සභාවට හැකි වෙයි.+
27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+