ලූක් 6:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ඒ පුද්ගලයා ගෙයක් ගොඩනඟන මිනිසෙකුට සමාන කරන්න පුළුවන්. ඔහු ගල මතු වන තෙක්ම පොළොව ගැඹුරට හාරා ඒ ගල මත තම ගෙයි අත්තිවාරම දමයි. ගංවතුර වේගයෙන් ගලා,+ ඒ ගෙට ගැසුවත් ඒ ගෙය කඩා වැටෙන්නේ නැහැ. එයට හේතුව ඒ ගෙය සවිමත් ලෙස ගොඩනඟා තිබීමයි.+ 2 තිමෝති 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය.+ ඒ මත මුද්‍රාවක් හා සමානව තිබෙන්නේ මෙම සහතිකයයි. එනම්, “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය”+ සහ “යෙහෝවා දෙවිගේ නාමය+ සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි”+ යන්නය.
48 ඒ පුද්ගලයා ගෙයක් ගොඩනඟන මිනිසෙකුට සමාන කරන්න පුළුවන්. ඔහු ගල මතු වන තෙක්ම පොළොව ගැඹුරට හාරා ඒ ගල මත තම ගෙයි අත්තිවාරම දමයි. ගංවතුර වේගයෙන් ගලා,+ ඒ ගෙට ගැසුවත් ඒ ගෙය කඩා වැටෙන්නේ නැහැ. එයට හේතුව ඒ ගෙය සවිමත් ලෙස ගොඩනඟා තිබීමයි.+
19 නමුත් දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය.+ ඒ මත මුද්‍රාවක් හා සමානව තිබෙන්නේ මෙම සහතිකයයි. එනම්, “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය”+ සහ “යෙහෝවා දෙවිගේ නාමය+ සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි”+ යන්නය.