කොලොස්සි 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දේශනා කිරීමටත් ක්රිස්තුස් පිළිබඳ පරිශුද්ධ රහස+ ගැන කතා කිරීමටත් අපට අවස්ථාවක් විවෘත කර දෙන්න කියා+ අප වෙනුවෙනුත් දෙවිට යාච්ඤා කරන්න.+ මා සිරභාරයේ සිටින්නේ+ එසේ දේශනා කළ නිසාය.
3 දේශනා කිරීමටත් ක්රිස්තුස් පිළිබඳ පරිශුද්ධ රහස+ ගැන කතා කිරීමටත් අපට අවස්ථාවක් විවෘත කර දෙන්න කියා+ අප වෙනුවෙනුත් දෙවිට යාච්ඤා කරන්න.+ මා සිරභාරයේ සිටින්නේ+ එසේ දේශනා කළ නිසාය.