මතෙව් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුන්ගේ පලවලින්* ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි.+ මිනිසුන් කිසි කලෙක කටු ගස්වලින් මිදිවත් ගොකටුවලින් අත්තික්කා ගෙඩිවත් නෙළාගනියිද?+ 2 තිමෝති 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.
16 නමුත් ඔවුන්ගේ පලවලින්* ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි.+ මිනිසුන් කිසි කලෙක කටු ගස්වලින් මිදිවත් ගොකටුවලින් අත්තික්කා ගෙඩිවත් නෙළාගනියිද?+
2 මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන,+ ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය+ වනු ඇත.