හෙබ්‍රෙව් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එසේ ඔහු බොහෝ පීඩාවලට මුහුණ දෙමින් දුක් විඳ ඇති නිසා+ දැන් බොහෝ දුක් පීඩාවලට මුහුණ දෙන අයට උපකාර කිරීමටද ඔහුට පුළුවන.+ හෙබ්‍රෙව් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+
18 එසේ ඔහු බොහෝ පීඩාවලට මුහුණ දෙමින් දුක් විඳ ඇති නිසා+ දැන් බොහෝ දුක් පීඩාවලට මුහුණ දෙන අයට උපකාර කිරීමටද ඔහුට පුළුවන.+
15 මන්ද අපට සිටින්නේ අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් නොදැනෙන උත්තම පූජකයෙකු නොවේ.+ ඔහු අප මෙන් සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙකි. නමුත් ඔහු කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙකි.+