17 මම ඔහුව දකින්නෙමි.+ එහෙත් දැන් නොවේ.
මට ඔහුව පෙනේ. එහෙත් ළඟට නොපෙනේ.
යාකොබ්ගෙන් පැවතෙන්නන්ගෙන් තරුවක්+ පායනු ඇත.
ඊශ්රායෙල්ගෙන් පැවතෙන්නන්ගෙන් රාජ යෂ්ටියක් ඔසවනු ලබන්නේය.+
ඔහු මෝවබ්ගේ හිස කැබලි කරන්නේය.+
කලහකාරී පුත්රයන්ගේ හිස්කබල කුඩු කර දමන්නේය.