උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+ මතෙව් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුත්රයන් නම් පේරෙස්+ සහ සේරාය. ඔවුන්ගේ මව තාමර්ය.පේරෙස්ගේ පුත්රයා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පුත්රයා රාම්ය.+ ලූක් 3:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නාෂොන්ගේ පියා අමිනදාබ්ය.+අමිනදාබ්ගේ පියා ආනීය.+ආනීගේ පියා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පියා පේරෙස්ය.+පේරෙස්ගේ පියා යූදාය.+ සිංහල ප්රකාශන (1993-2025) ලොග් අවුට් ලොග් ඉන් සිංහල ලින්ක් එක යවන්න සොයන ආකාරය සකස් කරගන්න Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania භාවිත කිරීමේ නීති පෞද්ගලික තොරතුරු රැකීම Privacy Settings JW.ORG ලොග් ඉන් ලින්ක් එක යවන්න ලින්ක් එක ඊමෙල් කරන්න
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
3 යූදාගේ පුත්රයන් නම් පේරෙස්+ සහ සේරාය. ඔවුන්ගේ මව තාමර්ය.පේරෙස්ගේ පුත්රයා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පුත්රයා රාම්ය.+ ලූක් 3:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නාෂොන්ගේ පියා අමිනදාබ්ය.+අමිනදාබ්ගේ පියා ආනීය.+ආනීගේ පියා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පියා පේරෙස්ය.+පේරෙස්ගේ පියා යූදාය.+
33 නාෂොන්ගේ පියා අමිනදාබ්ය.+අමිනදාබ්ගේ පියා ආනීය.+ආනීගේ පියා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පියා පේරෙස්ය.+පේරෙස්ගේ පියා යූදාය.+