ලූක් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මම ඔබට කියන්නේ, මෙලොවේදී ඔබ උපයන ධනයෙන්*+ මිතුරන් ඇති කරගන්න+ කියායි. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.+ හෙබ්‍රෙව් 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර+ පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.+ හෙබ්‍රෙව් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+ එළිදරව් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+ එළිදරව් 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+
9 “මම ඔබට කියන්නේ, මෙලොවේදී ඔබ උපයන ධනයෙන්*+ මිතුරන් ඇති කරගන්න+ කියායි. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.+
10 මන්ද ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර+ පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.+
22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+
12 “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+
2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+