5 එහෙයින් නියමිත කාලයට කලින් එනම්, ස්වාමීන් එන තුරු+ කිසි දෙයක් ගැන විනිශ්චය නොකරන්න.+ එදින ඔහු අන්ධකාරයේ සැඟවී ඇති රහස් හෙළි කරනවා+ පමණක් නොව මිනිසුන්ගේ සිත් තුළ තිබෙන චේතනා පවා එළිදරව් කරනු ඇත.+ එවිට සෑම කෙනෙක්ම තමාට ලැබිය යුතු ප්රශංසාව දෙවිගෙන් ලබයි.+