ලෙවී කතාව 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මගේ නාමයෙන් දිවුරා බොරු නොකිව යුතුයි.+ එසේ කළොත් ඔබේ දෙවිගේ නාමයට ඔබ අපහාස කරන්නහුය. මා යෙහෝවා දෙවිය. මතෙව් 5:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 නමුත් මා ඔබට කියන්නේ, කිසිසේත් නොදිවුරන්න+ කියායි. ස්වර්ගය දෙවිගේ සිංහාසනය+ වන නිසා ඒ නමින්වත්,
12 ඔබ මගේ නාමයෙන් දිවුරා බොරු නොකිව යුතුයි.+ එසේ කළොත් ඔබේ දෙවිගේ නාමයට ඔබ අපහාස කරන්නහුය. මා යෙහෝවා දෙවිය.