ලෙවී කතාව 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+ ද්විතීය කතාව 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ නිසා අද මම ඔබට කියා දෙන මෙම අණපනත් හා තීන්දු පිළිපැදීමට ඔබ වගබලා ගත යුතුයි.+ 1 සාමුවෙල් 15:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එවිට සාමුවෙල් මෙසේ කීවේය. “යෙහෝවා දෙවි කැමති තමාට යාග හා දවන පූජා ඔප්පු කරනවාටද+ නැත්නම් තමාට කීකරුකම+ පෙන්වනවාටද? පූජාවලට වඩා කීකරුකම වටිනවා.+ බැටළුවන්ගේ තෙලට+ වඩා යෙහෝවා දෙවිගේ හඬට සවන් දීම වටිනවා. මතෙව් 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා+ මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න+ ලැබෙන්නේ නැහැ. රෝම 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+ 1 යොහන් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කුඩා දරුවෙනි, ඔබව නොමඟ යැවීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඒ තැනැත්තා ධර්මිෂ්ඨව සිටින්නා සේ ධර්මිෂ්ඨ දේ කරන තැනැත්තාද ධර්මිෂ්ඨව සිටියි.+
5 ඔබ මාගේ තීන්දුවලට සහ මාගේ පනත්වලට කීකරු විය යුතුයි. යමෙකු ඒවා පිළිපදින්නේ නම් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ මා යෙහෝවා දෙවිය.+
22 එවිට සාමුවෙල් මෙසේ කීවේය. “යෙහෝවා දෙවි කැමති තමාට යාග හා දවන පූජා ඔප්පු කරනවාටද+ නැත්නම් තමාට කීකරුකම+ පෙන්වනවාටද? පූජාවලට වඩා කීකරුකම වටිනවා.+ බැටළුවන්ගේ තෙලට+ වඩා යෙහෝවා දෙවිගේ හඬට සවන් දීම වටිනවා.
21 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා+ මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න+ ලැබෙන්නේ නැහැ.
5 නීතියේ ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදින තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නා බව මෝසෙස් තම ලියවිලිවල පැහැදිලි කළේය.+
7 කුඩා දරුවෙනි, ඔබව නොමඟ යැවීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඒ තැනැත්තා ධර්මිෂ්ඨව සිටින්නා සේ ධර්මිෂ්ඨ දේ කරන තැනැත්තාද ධර්මිෂ්ඨව සිටියි.+