ක්රියා 13:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 නමුත් යුදෙව්වරු+ එකතු වී දෙවිට නමස්කාර කළ සමාජයේ ඉහළ පෙළේ ස්ත්රීන්වද නගරයේ ප්රධානීන්වද පාවුල් සහ බානබස්ට විරුද්ධව උසිගැන්වූහ. එහෙයින් ඔවුහු පාවුල්ට සහ බානබස්ට පීඩා එල්ල කර+ ඔවුන්ව තම ප්රදේශයේ මායිම්වලින් පිටතට එළවා දැමුවෝය.
50 නමුත් යුදෙව්වරු+ එකතු වී දෙවිට නමස්කාර කළ සමාජයේ ඉහළ පෙළේ ස්ත්රීන්වද නගරයේ ප්රධානීන්වද පාවුල් සහ බානබස්ට විරුද්ධව උසිගැන්වූහ. එහෙයින් ඔවුහු පාවුල්ට සහ බානබස්ට පීඩා එල්ල කර+ ඔවුන්ව තම ප්රදේශයේ මායිම්වලින් පිටතට එළවා දැමුවෝය.