24 “ඔබේ සෙනඟ+ හා ඔබේ ශුද්ධ නුවර+ වෙනුවෙන් සති හැත්තෑවක් නියම කර තිබේ. එම කාලය නියම කර තිබෙන්නේ අපරාධ තුරන් කිරීමට,+ පාපය ඉවත් කිරීමට,+ වැරදිවලට සමාව ලබා දීමට+ හා ධර්මිෂ්ඨකම සදහටම පිහිටුවීමටයි.+ දර්ශනය හා අනාවැකිය ස්ථිර කිරීමට+ හා අතිශුද්ධස්ථානය කැප කිරීමටද එම කාලය වෙන් කර තිබේ.+