2 තිමෝති 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවි අපව ගලවා+ ශුද්ධ අය ලෙස කැඳෙව්වේ+ අප කළ යම් ක්‍රියා පදනම් කරගෙන නොව+ ඔහු අරමුණු කළ දේ හා ඔහු පෙන්වූ මහත් කරුණාව නිසාය. අපට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්වීමට ඔහු බොහෝ කලකට පෙර පියවර ගත්තේය.+ 1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
9 දෙවි අපව ගලවා+ ශුද්ධ අය ලෙස කැඳෙව්වේ+ අප කළ යම් ක්‍රියා පදනම් කරගෙන නොව+ ඔහු අරමුණු කළ දේ හා ඔහු පෙන්වූ මහත් කරුණාව නිසාය. අපට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්වීමට ඔහු බොහෝ කලකට පෙර පියවර ගත්තේය.+
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+