1 පේතෘස් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+ එළිදරව් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.” එළිදරව් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+
5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+
10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”
6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+