1 පේතෘස් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+ එළිදරව් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 රාජ්‍යයක් ලෙසද+ තම දෙවි සහ පියාණන් වෙනුවෙන් පූජකයන් ලෙසද+ කටයුතු කිරීමට අපට මඟ සැලසූ තැනැත්තාට . . . සියලු ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් සදහටම ලැබේවා!+ ආමෙන්.*
9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+
6 රාජ්‍යයක් ලෙසද+ තම දෙවි සහ පියාණන් වෙනුවෙන් පූජකයන් ලෙසද+ කටයුතු කිරීමට අපට මඟ සැලසූ තැනැත්තාට . . . සියලු ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් සදහටම ලැබේවා!+ ආමෙන්.*