දානියෙල් 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එහෙත් ඊට කලින් සත්‍ය වූ ලියවිල්ලේ සඳහන් වන දේ මම ඔබට කියා දෙන්නෙමි.+ ඔබේ සෙනඟව රැකබලා ගන්නා අධිපතියා වන+ මිකායෙල් හැර මේ සටනේදී මට උපකාර කරන්න වෙන කවුරුත් නැත.+ යූද් 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය. එළිදරව් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්,
21 එහෙත් ඊට කලින් සත්‍ය වූ ලියවිල්ලේ සඳහන් වන දේ මම ඔබට කියා දෙන්නෙමි.+ ඔබේ සෙනඟව රැකබලා ගන්නා අධිපතියා වන+ මිකායෙල් හැර මේ සටනේදී මට උපකාර කරන්න වෙන කවුරුත් නැත.+
9 නමුත් මෝසෙස්ගේ මළ සිරුර+ ගැන අග්‍රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතර මතභේදයක්+ ඇති වූ විට ඔහු යක්ෂයාට විරුද්ධව දැඩි විනිශ්චයක් දීමට එඩිතර වූයේ නැත.+ ඒ වෙනුවට, “ඔබට යෙහෝවා දෙවිගෙන් නියමිත විනිශ්චය ලැබෙයි”+ කියා ඔහු පැවසුවේය.
7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්,