9 ඒත් මෝසෙස්ගේ මළ සිරුර ගැන+ අග්රදේවදූත+ මිකායෙල්+ සහ යක්ෂයා අතරේ මතභේදයක් ඇති වුණ වෙලාවේදී යක්ෂයාට විරුද්ධව විනිශ්චයක් දෙන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා මිකායෙල් හිතුවේ නැහැ.+ ඔහු පහත් විදිහට කතා කළෙත් නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ “ඔයාට ලැබෙන්න ඕනෙ විනිශ්චය යෙහෝවා දෙයි”+ කියලා.