මතෙව් 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යේසුස්ගේ නියෝජිතයන්*+ ලෙස පත් කළ ගෝලයන් දොළොස්දෙනාගේ නම් මතු දැක්වේ.+ පළමුව පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදර අන්දෘය.+ සෙබදීගේ පුත්+ යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ය. මාක් 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 වෙරළේ ටික දුරක් ගිය ඔහුට සෙබදීගේ පුතුන් දෙදෙනා වූ යාකොබ්ව සහ යොහන්ව හමු විය. ඔවුහු තම ඔරුවෙහි ඉඳ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය.+ යොහන් 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පේතෘස් හැරී බැලූ විට යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයා+ තමා පසුපස එනවා දුටුවේය. සන්ධ්‍යා භෝජනයේදී යේසුස් අසලින්ම හාන්සි වී, “ස්වාමීනි, ඔබව පාවා දෙන්නේ කවුද” කියා ඇසුවේ ඔහුය.
2 යේසුස්ගේ නියෝජිතයන්*+ ලෙස පත් කළ ගෝලයන් දොළොස්දෙනාගේ නම් මතු දැක්වේ.+ පළමුව පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන් සහ ඔහුගේ සහෝදර අන්දෘය.+ සෙබදීගේ පුත්+ යාකොබ් සහ ඔහුගේ සහෝදර යොහන්ය.
19 වෙරළේ ටික දුරක් ගිය ඔහුට සෙබදීගේ පුතුන් දෙදෙනා වූ යාකොබ්ව සහ යොහන්ව හමු විය. ඔවුහු තම ඔරුවෙහි ඉඳ තම දැල්වල ඉරුම් සකසමින් සිටියෝය.+
20 පේතෘස් හැරී බැලූ විට යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයා+ තමා පසුපස එනවා දුටුවේය. සන්ධ්‍යා භෝජනයේදී යේසුස් අසලින්ම හාන්සි වී, “ස්වාමීනි, ඔබව පාවා දෙන්නේ කවුද” කියා ඇසුවේ ඔහුය.