නික්මයාම 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවේය. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.”+ දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ ඊශ්රායෙල් පුත්රයන්ට මෙසේ කියන්න. ‘මාව ඔබ ළඟට එව්වේ තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තාණන්ය.’”+ එළිදරව් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෙම ලිපිය ලියන්නේ යොහන්ය. මෙය ලියන්නේ ආසියා පළාතේ පිහිටි සභා හත වෙතටය.+ “සිටින්නාවූ, සිටියාවූ, මතු පැමිණෙන්නාවූ තැනැත්තාණන්ගෙන්”+ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි ක්රියාත්මක වන බලයන් හත* මාර්ගයෙන්ද,+ එළිදරව් 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වතුර කෙරෙහි බලය ඇති දේවදූතයා මෙසේ කියනවා මට ඇසිණ. “සිටින්නාවූ සහ සිටියාවූද+ විශ්වාසවන්තකමින් පිරිපුන්+ තැනැත්තා වන ඔබ, මේ තීරණ දී තිබෙන නිසා ඔබ ධර්මිෂ්ඨය.+
14 එවිට දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවේය. “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි.”+ දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ ඊශ්රායෙල් පුත්රයන්ට මෙසේ කියන්න. ‘මාව ඔබ ළඟට එව්වේ තමා කැමති දේ ඉටු කළ හැකි තැනැත්තාණන්ය.’”+
4 මෙම ලිපිය ලියන්නේ යොහන්ය. මෙය ලියන්නේ ආසියා පළාතේ පිහිටි සභා හත වෙතටය.+ “සිටින්නාවූ, සිටියාවූ, මතු පැමිණෙන්නාවූ තැනැත්තාණන්ගෙන්”+ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි ක්රියාත්මක වන බලයන් හත* මාර්ගයෙන්ද,+
5 වතුර කෙරෙහි බලය ඇති දේවදූතයා මෙසේ කියනවා මට ඇසිණ. “සිටින්නාවූ සහ සිටියාවූද+ විශ්වාසවන්තකමින් පිරිපුන්+ තැනැත්තා වන ඔබ, මේ තීරණ දී තිබෙන නිසා ඔබ ධර්මිෂ්ඨය.+