1 ලේකම් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නැවතත් ගාත්හිදී+ යුද්ධයක් ඇති විය. අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද එනම්, ඇඟිලි විසිහතරක්+ ඇති යෝධයෙක්ද+ එම යුද්ධයට හවුල් විය. ඔහු රෙෆායිවරයෙකි.+ දානියෙල් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නෙබුකද්නෙෂර් රජ බැබිලෝනියේ පිහිටි දූරා නම් සමභූමියේ+ රන් රූපයක් ඉදි කළේය.+ එහි උස රියන්* හැටක්ද පළල රියන් හයක්ද විය.
6 නැවතත් ගාත්හිදී+ යුද්ධයක් ඇති විය. අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද එනම්, ඇඟිලි විසිහතරක්+ ඇති යෝධයෙක්ද+ එම යුද්ධයට හවුල් විය. ඔහු රෙෆායිවරයෙකි.+
3 නෙබුකද්නෙෂර් රජ බැබිලෝනියේ පිහිටි දූරා නම් සමභූමියේ+ රන් රූපයක් ඉදි කළේය.+ එහි උස රියන්* හැටක්ද පළල රියන් හයක්ද විය.