එළිදරව් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හත්වෙනියා තම බඳුන වාතයට වත් කළේය.+ එවිට අතිශුද්ධස්ථානයේ සිංහාසනය වෙතින් මහත් හඬක් පැමිණ,+ “සියල්ල අවසන්ය” කියා පැවසුවේය.
17 හත්වෙනියා තම බඳුන වාතයට වත් කළේය.+ එවිට අතිශුද්ධස්ථානයේ සිංහාසනය වෙතින් මහත් හඬක් පැමිණ,+ “සියල්ල අවසන්ය” කියා පැවසුවේය.