එළිදරව් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හත්වෙනියා තමන්ගේ බඳුන වාතයට වක් කළා. එතකොට ශුද්ධස්ථානයේ තිබුණ සිංහාසනයෙන් ආපු කටහඬක්+ ශබ්ද නඟලා කිව්වා “ඒක දැන් ඉවරයි” කියලා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:17 මුරටැඹ,2/15/2009, 3-4 පි. එළිදරව්, 233-234 පි.
17 හත්වෙනියා තමන්ගේ බඳුන වාතයට වක් කළා. එතකොට ශුද්ධස්ථානයේ තිබුණ සිංහාසනයෙන් ආපු කටහඬක්+ ශබ්ද නඟලා කිව්වා “ඒක දැන් ඉවරයි” කියලා.