නික්මයාම 40:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 පසුව සම්මුඛ වීමේ කූඩාරම වලා ටැඹෙන්+ වැසී ගියේය. යෙහෝවා දෙවිගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දක්නට ලැබිණ. 1 රාජාවලිය 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එම වලාකුළ නිසා පූජකයන්ට+ තමන් සේවය කරමින් සිටි ස්ථානයෙන් ඉවත්ව යෑමට සිදු විය.+ මන්ද යෙහෝවා දෙවිගේ තේජසින්+ යෙහෝවා දෙවිගේ ගෘහය පිරී ගියේය.+ යෙසායා 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුන්ගේ හඬට දේවමාලිගාවේ උළුවහු+ සෙලවුණේය. මුළු දේවමාලිගාවම දුමෙන් පිරී ගියේය.+ එසකියෙල් 44:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉන්පසුව ඔහු උතුරු දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාව හරහා මාව දේවමාලිගාව ඉදිරියට ගෙනාවේය. ඒ අවස්ථාවේදී, යෙහෝවා දෙවිගේ තේජසින් යෙහෝවා දෙවිගේ ගෘහය පිරී තිබුණ බව මම දුටුවෙමි.+ එය දැක මම මුණින් වැටුණෙමි.+
34 පසුව සම්මුඛ වීමේ කූඩාරම වලා ටැඹෙන්+ වැසී ගියේය. යෙහෝවා දෙවිගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දක්නට ලැබිණ.
11 එම වලාකුළ නිසා පූජකයන්ට+ තමන් සේවය කරමින් සිටි ස්ථානයෙන් ඉවත්ව යෑමට සිදු විය.+ මන්ද යෙහෝවා දෙවිගේ තේජසින්+ යෙහෝවා දෙවිගේ ගෘහය පිරී ගියේය.+
4 ඉන්පසුව ඔහු උතුරු දෙසින් පිහිටි ඇතුල් වීමේ ශාලාව හරහා මාව දේවමාලිගාව ඉදිරියට ගෙනාවේය. ඒ අවස්ථාවේදී, යෙහෝවා දෙවිගේ තේජසින් යෙහෝවා දෙවිගේ ගෘහය පිරී තිබුණ බව මම දුටුවෙමි.+ එය දැක මම මුණින් වැටුණෙමි.+