යෙසායා 66:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+ එළිදරව් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හත්වෙනියා තම බඳුන වාතයට වත් කළේය.+ එවිට අතිශුද්ධස්ථානයේ සිංහාසනය වෙතින් මහත් හඬක් පැමිණ,+ “සියල්ල අවසන්ය” කියා පැවසුවේය.
6 නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+
17 හත්වෙනියා තම බඳුන වාතයට වත් කළේය.+ එවිට අතිශුද්ධස්ථානයේ සිංහාසනය වෙතින් මහත් හඬක් පැමිණ,+ “සියල්ල අවසන්ය” කියා පැවසුවේය.