ද්විතීය කතාව 32:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්ර තත්වයකට පත් කරන්නේය.” රෝම 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+ එළිදරව් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු මහත් ශබ්දයකින් හඬ නඟා, “විශ්වයේ පාලකයාණන්+ වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවෙහි වැසියන්ව විනිශ්චය කිරීමට+ සහ අපගේ ලේ වැගිරවීම+ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට ඔබ තව කොපමණ කල් බලා සිටින්නෙහිද” කියා පැවසුවෝය. එළිදරව් 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්යාවට නියම කළ විනිශ්චය ඔහු ක්රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+
43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්ර තත්වයකට පත් කරන්නේය.”
19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+
10 ඔවුහු මහත් ශබ්දයකින් හඬ නඟා, “විශ්වයේ පාලකයාණන්+ වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවෙහි වැසියන්ව විනිශ්චය කිරීමට+ සහ අපගේ ලේ වැගිරවීම+ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට ඔබ තව කොපමණ කල් බලා සිටින්නෙහිද” කියා පැවසුවෝය.
2 මන්ද ඔහු විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨව විනිශ්චය කරයි.+ තම වේශ්යාකමින්* මුළු මහත් පොළොවම දූෂණය කළ මහා වේශ්යාවට නියම කළ විනිශ්චය ඔහු ක්රියාත්මක කර ඇත. එලෙසම ඔහුගේ දාසයන්ගේ ලේවලට වග කිව යුතු ඇයට විරුද්ධව ඔහු යුක්තිය ඉටු කර ඇත.”+