යෙසායා 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි. ඔහුගේ මුඛයෙන් දණ්ඩක් නික්මෙන අතර ඔහු එමගින් පොළොවට පහර දෙන්නේය.+ තම මුඛයෙන් නික්මෙන දෙයින්* ඔහු දුෂ්ටයාව මරණයට පත් කරන්නේය.+ හෙබ්‍රෙව් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් පුත්‍රයාණන් ගැන පවසා ඇත්තේ මෙයයි. “ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+ යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව+ ඔබේ රාජ්‍යයේ බලය ඔබට හිමි වේ.+ හෙබ්‍රෙව් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+
4 ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+ ඔහු සාධාරණව කටයුතු කර යටහත්පහත් අයගේ ප්‍රයෝජනය සඳහා අවවාද දෙයි. ඔහුගේ මුඛයෙන් දණ්ඩක් නික්මෙන අතර ඔහු එමගින් පොළොවට පහර දෙන්නේය.+ තම මුඛයෙන් නික්මෙන දෙයින්* ඔහු දුෂ්ටයාව මරණයට පත් කරන්නේය.+
8 නමුත් පුත්‍රයාණන් ගැන පවසා ඇත්තේ මෙයයි. “ඔබට සිංහාසනය සදහටම හිමි කර දෙන්නේ ඔබේ දෙවිය.+ යුක්තිය නමැති රාජ යෂ්ටිය අතැතිව+ ඔබේ රාජ්‍යයේ බලය ඔබට හිමි වේ.+
9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+