ගීතාවලිය
දාවිත් රචනා කළ ප්‍රශංසා ගීතයකි.
א [ආලෙෆ්]
145 රජ්ජුරුවනි, මාගේ දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්නෙමි.+
ב [බේත්]
ג [ගීමෙල්]
3 යෙහෝවා දෙවි වන ඔබ ඉතා ශ්‍රේෂ්ඨය. ඔබ බොහෝ සෙයින් ප්‍රශංසාව ලැබීමට වටින්නෙහිය.+
ඔබේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද!+
ד [දාලෙත්]
4 පරම්පරාවක් පරම්පරාවක් පාසා ඔබේ ක්‍රියා ගැන ඔබට ප්‍රශංසා කරනු ඇත.+
ඔබේ බලවත් ක්‍රියා ගැන ප්‍රකාශ කරනු ඇත.+
ה [හේ]
ו [වාව්]
6 බිය උපදවන දේවල් කර ඔබ විදහාපෙන්වූ ඔබේ මහත් බලය ගැන ඔවුහු කතා කරනු ඇත.+
ඔබේ ශ්‍රේෂ්ඨත්වය ගැන මම ප්‍රකාශ කරන්නෙමි.+
ז [ෂායින්]
7 ඔබේ යහපත්කම මොන තරම්ද කියා ඔවුහු සැමදා කතා කරනු ඇත.+
ඔබේ ධර්මිෂ්ඨකම ගැන ඔවුහු ප්‍රීති ඝෝෂා නඟනු ඇත.+
ח [චේත්]
ט [ටේත්]
י [යෝද්]
כ [කෆ්]
ל [ලාමෙද්]
מ [මෙම්]
ס [සාමෙක්]
14 වැටී සිටින සියල්ලන්ට නැඟී සිටීමට යෙහෝවා දෙවි උපකාර කරන්නේය.+
හෙම්බත්ව නැමී සිටින සියල්ලන්ට කෙළින් සිටගැනීමට ඔහු උදව් කරන්නේය.+
ע [ආයින්]
פ [පේ]
צ [ට්සාධේ]
17 යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.+
ඔහු කරන සෑම දෙයකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්නට ලැබෙන්නේය.+
ק [කෝෆ්]
ר [රේෂ්]
19 ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉෂ්ට කරන්නේය.+
උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දී ඔවුන්ව බේරාගන්නේය.+
ש [ෂින්]
20 යෙහෝවා දෙවි තමාට ප්‍රේම කරන සියල්ලන්ව ආරක්ෂා කරන්නේය.+
නමුත් සියලු දුෂ්ටයන්ව ඔහු සහමුලින්ම විනාශ කර දමන්නේය.+
ת [ටාව්]