යෝබ් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මේ අතරතුරේ සැබෑ දෙවියන්ගේ පුත්රයන්*+ යෙහෝවා දෙවියන්+ ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා. සාතනුත්+ එතනට ආවා.+ යෝබ් 38:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ අවස්ථාවේදී පහන් තාරකා+ එකට එකතු වෙලා සතුටින් ගී ගයපු විදිහත්දෙවියන්ගේ පුතුන්*+ හැමෝම සතුටු සිතින් ප්රශංසා කරපු විදිහත් ඔයා දැක්කාද? 2 පේතෘස් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 වැරදි කරපු දේවදූතයන්ට දඬුවම් කරන එකෙන් දෙවියන් වැළකුණේ නැහැ.+ ඔහු එයාලව ටාටරස්වලට*+ වීසි කළා. එයාලා වෙනුවෙන් වෙන් කරලා තියෙන විනිශ්චය එයාලට දෙන කල් ඝන අන්ධකාරයේ එයාලව දම්වැල්වලින් බැඳලා තිබ්බා.*+ යූද් 6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ වගේම තමන්ගේ පැවරුම කරන්නේ නැතුව තමන්ගේ නියමිත වාසස්ථානය අත්හැරලා ගිය දේවදූතයන්ට+ වුණ දේත් මතක් කරන්න කැමතියි. මහත් දවසේදී එයාලට නියමිත විනිශ්චය ලැබෙන කල් එයාලව සදාකාලික බැඳුම්වලින් බැඳලා තද අන්ධකාරයේ තියලා තියෙනවා.+
6 මේ අතරතුරේ සැබෑ දෙවියන්ගේ පුත්රයන්*+ යෙහෝවා දෙවියන්+ ඉස්සරහා පෙනී ඉන්න දවස ආවා. එයාලා එයාලට නියමිත ස්ථානවලට ගිහින් දෙවියන් ඉස්සරහා පෙනී හිටියා. සාතනුත්+ එතනට ආවා.+
7 ඒ අවස්ථාවේදී පහන් තාරකා+ එකට එකතු වෙලා සතුටින් ගී ගයපු විදිහත්දෙවියන්ගේ පුතුන්*+ හැමෝම සතුටු සිතින් ප්රශංසා කරපු විදිහත් ඔයා දැක්කාද?
4 වැරදි කරපු දේවදූතයන්ට දඬුවම් කරන එකෙන් දෙවියන් වැළකුණේ නැහැ.+ ඔහු එයාලව ටාටරස්වලට*+ වීසි කළා. එයාලා වෙනුවෙන් වෙන් කරලා තියෙන විනිශ්චය එයාලට දෙන කල් ඝන අන්ධකාරයේ එයාලව දම්වැල්වලින් බැඳලා තිබ්බා.*+
6 ඒ වගේම තමන්ගේ පැවරුම කරන්නේ නැතුව තමන්ගේ නියමිත වාසස්ථානය අත්හැරලා ගිය දේවදූතයන්ට+ වුණ දේත් මතක් කරන්න කැමතියි. මහත් දවසේදී එයාලට නියමිත විනිශ්චය ලැබෙන කල් එයාලව සදාකාලික බැඳුම්වලින් බැඳලා තද අන්ධකාරයේ තියලා තියෙනවා.+