උත්පත්ති 41:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෝසෙප් එයාගේ ලොකු පුතාට මනස්සේ*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “දෙවියන් මගේ හැම දුක් කරදරයක්ම අමතක කරන්න මට උදව් කළා. මගේ තාත්තායි, පවුලේ අයයි නැති දුක තුනී කළා.”
51 යෝසෙප් එයාගේ ලොකු පුතාට මනස්සේ*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “දෙවියන් මගේ හැම දුක් කරදරයක්ම අමතක කරන්න මට උදව් කළා. මගේ තාත්තායි, පවුලේ අයයි නැති දුක තුනී කළා.”