2 පස්සේ යෙහෝවා දෙවියන් යූදා දේශයේ රජ වුණ යෙහෝයාකිම්ව එයාගේ අතට අල්ලලා දුන්නා.+ සැබෑ දෙවියන් තමන්ගේ මාලිගාවේ තිබුණු සමහර භාණ්ඩ අරගෙන යන්නත් ඉඩහැරියා. නෙබුකද්නෙෂර් රජ ඒ භාණ්ඩ ෂීනාර්+ දේශයේ තිබුණ එයාගේ දෙවියන්ගේ දේවාලයට අරන් ගිහින් ඒකේ භාණ්ඩාගාරයේ තිබ්බා.+