උත්පත්ති 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “අපි+ දැන් අපිට සමානකම් තියෙන විදිහට+ මිනිස්සුන්ව හදමු. මුහුදේ ඉන්න මාළුන්ව, අහසේ පියාසර කරන ජීවීන්ව, හීලෑ සතුන්ව සහ පොළොවේ ඉන්න හැම කුඩා සතෙක්වම එයාලා යටතේ තියමු.+ මුළු පොළොවම බලාගන්න එයාලට භාර දෙමු.”
26 ඊළඟට දෙවියන් මෙහෙම කිව්වා. “අපි+ දැන් අපිට සමානකම් තියෙන විදිහට+ මිනිස්සුන්ව හදමු. මුහුදේ ඉන්න මාළුන්ව, අහසේ පියාසර කරන ජීවීන්ව, හීලෑ සතුන්ව සහ පොළොවේ ඉන්න හැම කුඩා සතෙක්වම එයාලා යටතේ තියමු.+ මුළු පොළොවම බලාගන්න එයාලට භාර දෙමු.”