උත්පත්ති 17:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒත් මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ ඊසාක් එක්කයි.+ ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී සාරාට එයාව හම්බ වෙයි.”+ උත්පත්ති 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එයාලාගෙන් එක් කෙනෙක් ආබ්රහම්ට මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම අනිවාර්යයෙන්ම ආයෙත් මෙහෙට එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+ එයාට පිටිපස්සේ තිබුණ කූඩාරමේ දොර ළඟ හිටපු සාරා එයා කියපු දේ අහගෙනයි හිටියේ. උත්පත්ති 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා වන මට කරන්න බැරි දෙයක් තියෙනවාද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලේ වෙද්දී මම ආයෙත් මෙහෙට එනවා. එතකොට සාරාට පුතෙක් ඉඳියි.” රෝම 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවියන් පොරොන්දු වුණේ මෙහෙමයි. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම ආයෙත් එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+
21 ඒත් මගේ ගිවිසුම මම ස්ථිර කරන්නේ ඊසාක් එක්කයි.+ ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී සාරාට එයාව හම්බ වෙයි.”+
10 එයාලාගෙන් එක් කෙනෙක් ආබ්රහම්ට මෙහෙම කිව්වා. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම අනිවාර්යයෙන්ම ආයෙත් මෙහෙට එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+ එයාට පිටිපස්සේ තිබුණ කූඩාරමේ දොර ළඟ හිටපු සාරා එයා කියපු දේ අහගෙනයි හිටියේ.
14 යෙහෝවා වන මට කරන්න බැරි දෙයක් තියෙනවාද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලේ වෙද්දී මම ආයෙත් මෙහෙට එනවා. එතකොට සාරාට පුතෙක් ඉඳියි.”
9 දෙවියන් පොරොන්දු වුණේ මෙහෙමයි. “ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දී මම ආයෙත් එනවා. ඒ වෙද්දී සාරාට පුතෙක් ඉඳියි.”+