උත්පත්ති 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එතකොට ආබ්‍රම් මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මට තාම දරුවෙක් නැහැ. ඉතින් ඔයා දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පස්සේ උරුමක්කාරයා වෙන්නේ දමස්කයේ එලියේසර්.”+ උත්පත්ති 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒත් යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ ඔයාගේ සේවකයා නෙමෙයි. ඔයාගෙම පුතෙක් තමයි ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ.”+ ගලාති 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒත් ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මොකක්ද? “සේවිකාවයි, එයාගේ පුතාවයි මෙහෙන් යවන්න. මොකද උරුමය අයිති වෙන්නේ නිදහස් ස්ත්‍රියගේ පුතාට. සේවිකාවගේ පුතා එක්ක එයාට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”+
2 එතකොට ආබ්‍රම් මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මට තාම දරුවෙක් නැහැ. ඉතින් ඔයා දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පස්සේ උරුමක්කාරයා වෙන්නේ දමස්කයේ එලියේසර්.”+
4 ඒත් යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ ඔයාගේ සේවකයා නෙමෙයි. ඔයාගෙම පුතෙක් තමයි ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ.”+
30 ඒත් ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මොකක්ද? “සේවිකාවයි, එයාගේ පුතාවයි මෙහෙන් යවන්න. මොකද උරුමය අයිති වෙන්නේ නිදහස් ස්ත්‍රියගේ පුතාට. සේවිකාවගේ පුතා එක්ක එයාට උරුමය බෙදාගන්න දෙන්න බැහැ.”+