උත්පත්ති 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉතින් ආබ්රහම් උදේ පාන්දරින්ම නැඟිටලා රොටි සහ වතුර පුරවපු හම් භාජනයක් හාගර්ගේ කර උඩ තිබ්බා. ඊටපස්සේ හාගර්ව එයාගේ පුතාත් එක්ක පිටත් කරලා යැව්වා.+ ඔය විදිහට හාගර් බෙයර්ෂෙබා පාළුකරයේ ඔහේ ඇවිදගෙන ගියා.+
14 ඉතින් ආබ්රහම් උදේ පාන්දරින්ම නැඟිටලා රොටි සහ වතුර පුරවපු හම් භාජනයක් හාගර්ගේ කර උඩ තිබ්බා. ඊටපස්සේ හාගර්ව එයාගේ පුතාත් එක්ක පිටත් කරලා යැව්වා.+ ඔය විදිහට හාගර් බෙයර්ෂෙබා පාළුකරයේ ඔහේ ඇවිදගෙන ගියා.+