උත්පත්ති 35:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඊටපස්සේ දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “බෙතෙල්වලට+ ගිහිල්ලා එහේ ජීවත් වෙන්න. ඔයාගේ අයියා වන ඒසව්ගෙන් ඔයා පලා යද්දී ඔයාට දර්ශනය වුණ සැබෑ දෙවියන් වන මට එතන පූජාසනයක් හදන්න.”+ උත්පත්ති 35:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යාකොබ් එතන පූජාසනයක් හදලා ඒකට එල්බෙතෙල්* කියන නම තිබ්බා. මොකද එයා අයියාගෙන් පලා යද්දී සැබෑ දෙවියන් එතනදී තමයි එයාට දර්ශනය වෙලා තිබුණේ.+
35 ඊටපස්සේ දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “බෙතෙල්වලට+ ගිහිල්ලා එහේ ජීවත් වෙන්න. ඔයාගේ අයියා වන ඒසව්ගෙන් ඔයා පලා යද්දී ඔයාට දර්ශනය වුණ සැබෑ දෙවියන් වන මට එතන පූජාසනයක් හදන්න.”+
7 යාකොබ් එතන පූජාසනයක් හදලා ඒකට එල්බෙතෙල්* කියන නම තිබ්බා. මොකද එයා අයියාගෙන් පලා යද්දී සැබෑ දෙවියන් එතනදී තමයි එයාට දර්ශනය වෙලා තිබුණේ.+