ගීතාවලිය 81:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුක් කරදරවලට මුහුණ දෙද්දී ඔබ මට හඬගැසුවා.එතකොට මම ඔබව බේරගත්තා.+ ගිගුරුම් හඬ මැදින් මම ඔබට උත්තර දුන්නා.+ මෙරිබා* දිය පහර ළඟදී මම ඔබේ හිත් සෝදිසි කළා.+ (සීලාහ්)
7 දුක් කරදරවලට මුහුණ දෙද්දී ඔබ මට හඬගැසුවා.එතකොට මම ඔබව බේරගත්තා.+ ගිගුරුම් හඬ මැදින් මම ඔබට උත්තර දුන්නා.+ මෙරිබා* දිය පහර ළඟදී මම ඔබේ හිත් සෝදිසි කළා.+ (සීලාහ්)