ලෙවී කතාව 24:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 රණ්ඩුව අතරතුරේ ඊශ්රායෙල් ජාතික කාන්තාවගේ පුතා දෙවියන්ගේ නමට ශාප කරලා ඒ නමට අපහාස කළා.+ ඉතින් එයාව මෝසෙස් ඉස්සරහට අරගෙන ගියා.+ එයාගේ අම්මා දාන් ගෝත්රයේ දිබ්රීගේ දුව වුණ ෂෙලොමිත්. ලෙවී කතාව 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මගේ නමට අපහාස කරපු ඒ කෙනාව කඳවුරෙන් එළියට අරගෙන යන්න. එයා කරපු අපහාසය ඇහුණ හැමෝම එයාගේ ඔළුවට අත තියන්න ඕනේ. ඊටපස්සේ මුළු ඊශ්රායෙල් සෙනඟම එයාට ගල් ගහලා එයාව මරලා දාන්න ඕනේ.+
11 රණ්ඩුව අතරතුරේ ඊශ්රායෙල් ජාතික කාන්තාවගේ පුතා දෙවියන්ගේ නමට ශාප කරලා ඒ නමට අපහාස කළා.+ ඉතින් එයාව මෝසෙස් ඉස්සරහට අරගෙන ගියා.+ එයාගේ අම්මා දාන් ගෝත්රයේ දිබ්රීගේ දුව වුණ ෂෙලොමිත්.
14 “මගේ නමට අපහාස කරපු ඒ කෙනාව කඳවුරෙන් එළියට අරගෙන යන්න. එයා කරපු අපහාසය ඇහුණ හැමෝම එයාගේ ඔළුවට අත තියන්න ඕනේ. ඊටපස්සේ මුළු ඊශ්රායෙල් සෙනඟම එයාට ගල් ගහලා එයාව මරලා දාන්න ඕනේ.+