නික්මයාම 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඔබේ දෙවි වන යෙහෝවාගේ නමට අගෞරවයක් වෙන විදිහට ඒ නම පාවිච්චි කරන්න එපා.*+ යෙහෝවා වන මම, මගේ නමට අපහාස කරන හැමෝටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+ නික්මයාම 22:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “ඔබ දෙවියන්ට අපහාස* නොකළ යුතුයි.+ ඔබ අතරේ ඉන්න අධිපතියෙක්* ගැනවත් ඔබ අවමන්සහගත විදිහට කතා නොකළ යුතුයි.+ ලෙවී කතාව 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා.
7 “ඔබේ දෙවි වන යෙහෝවාගේ නමට අගෞරවයක් වෙන විදිහට ඒ නම පාවිච්චි කරන්න එපා.*+ යෙහෝවා වන මම, මගේ නමට අපහාස කරන හැමෝටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+
28 “ඔබ දෙවියන්ට අපහාස* නොකළ යුතුයි.+ ඔබ අතරේ ඉන්න අධිපතියෙක්* ගැනවත් ඔබ අවමන්සහගත විදිහට කතා නොකළ යුතුයි.+
12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා.