නික්මයාම 27:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඇකේෂියා ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් හදන්න.+ ඒකේ දිග රියන්* පහක්, පළල රියන් පහක් සහ උස රියන් තුනක් විය යුතුයි.+ 2 කොන් හතරේ අං+ හතරක් මතු වෙන විදිහට ඒ පූජාසනය හදන්න. ඊටපස්සේ මුළු පූජාසනයටම තඹ ආලේප කරන්න.+ ලෙවී කතාව 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පූජකයා හමු වීමේ කූඩාරම ඇතුළේ යෙහෝවා ඉස්සරහා තියෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ අංවලත් ලේ ටිකක් ගාන්න ඕනේ.+ වස්සාගේ ඉතුරු ලේ ටික හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+
27 “ඇකේෂියා ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් හදන්න.+ ඒකේ දිග රියන්* පහක්, පළල රියන් පහක් සහ උස රියන් තුනක් විය යුතුයි.+ 2 කොන් හතරේ අං+ හතරක් මතු වෙන විදිහට ඒ පූජාසනය හදන්න. ඊටපස්සේ මුළු පූජාසනයටම තඹ ආලේප කරන්න.+
7 පූජකයා හමු වීමේ කූඩාරම ඇතුළේ යෙහෝවා ඉස්සරහා තියෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ අංවලත් ලේ ටිකක් ගාන්න ඕනේ.+ වස්සාගේ ඉතුරු ලේ ටික හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+