නික්මයාම 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔයාලව මගේ සෙනඟ විදිහට භාර අරන් මං ඔයාලාගේ දෙවියන් කියලා ඔප්පු කරලා පෙන්නනවා.+ ඊජිප්තුවරුන් කරන හැම කුරිරුකමකින්ම මං ඔයාලව නිදහස් කරනවා. එතකොට යෙහෝවා වන මම ඔයාලාගේ දෙවියන් කියලා ඔයාලා දැනගනියි. නික්මයාම 29:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 මම ඊජිප්තු දේශයෙන් ඔවුන්ව පිටතට ගෙනාපු ඔවුන්ගේ දෙවි වන යෙහෝවා කියලා ඔවුන් අනිවාර්යයෙන්ම දැනගන්නවා. ඔවුන් අතරට ඇවිත් ඔවුන් එක්ක ඉන්නයි මං එහෙම කළේ.+ මං ඔවුන්ගේ දෙවි වන යෙහෝවායි. හොෂෙයා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඊශ්රායෙල් දරුවෙක්ව ඉද්දී මම ඔහුට ආදරේ කළා.+මම ඊජිප්තුවෙන් මගේ පුතාව ගෙන්වගත්තා.+
7 ඔයාලව මගේ සෙනඟ විදිහට භාර අරන් මං ඔයාලාගේ දෙවියන් කියලා ඔප්පු කරලා පෙන්නනවා.+ ඊජිප්තුවරුන් කරන හැම කුරිරුකමකින්ම මං ඔයාලව නිදහස් කරනවා. එතකොට යෙහෝවා වන මම ඔයාලාගේ දෙවියන් කියලා ඔයාලා දැනගනියි.
46 මම ඊජිප්තු දේශයෙන් ඔවුන්ව පිටතට ගෙනාපු ඔවුන්ගේ දෙවි වන යෙහෝවා කියලා ඔවුන් අනිවාර්යයෙන්ම දැනගන්නවා. ඔවුන් අතරට ඇවිත් ඔවුන් එක්ක ඉන්නයි මං එහෙම කළේ.+ මං ඔවුන්ගේ දෙවි වන යෙහෝවායි.