ලෙවී කතාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘කෙනෙක් යෙහෝවාට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාව සඳහා සිහින්ව කොටාගත්ත පිටි ගෙනා යුතුයි. ඔහු පිටිවලට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල්* දැමිය යුතුයි.+ ලෙවී කතාව 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘ඔබ යෙහෝවා ඉස්සරහට ගේන කිසිම ධාන්‍ය පූජාවකට මුහුන් මිශ්‍ර නොකළ යුතුයි.+ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් හැටියට මුහුන්වත් පැණිවත්* පූජාසනය මත දවන්න ඔබට අවසර නැහැ.
2 “‘කෙනෙක් යෙහෝවාට ධාන්‍ය පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාව සඳහා සිහින්ව කොටාගත්ත පිටි ගෙනා යුතුයි. ඔහු පිටිවලට තෙල් වක් කරලා ඒකට උඩින් කට්ටකුමංජල්* දැමිය යුතුයි.+
11 “‘ඔබ යෙහෝවා ඉස්සරහට ගේන කිසිම ධාන්‍ය පූජාවකට මුහුන් මිශ්‍ර නොකළ යුතුයි.+ යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් හැටියට මුහුන්වත් පැණිවත්* පූජාසනය මත දවන්න ඔබට අවසර නැහැ.