ගණන් කතාව 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ පුරුෂයා හරි ස්ත්රිය හරි තමන් කරපු වරද පිළි අරන් ඒ ගැන දැනුම් දිය යුතුයි.+ ඒ වගේම ඒ වරද නිසා අලාභයක් සිද්ධ වුණ කෙනාට ඒ වෙනුවෙන් සම්පූර්ණ වන්දියක් ගෙවිය යුතුයි. වුණ අලාභයෙන් පහෙන් කොටසකුත් ඒ කෙනාට ගෙවිය යුතුයි.+ ගීතාවලිය 32:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අන්තිමේදී මම මගේ වරද ගැන ඔබට කිව්වා.කිසි දෙයක් හංගන්නේ නැතුව හැම දේම ඔබට කිව්වා.+ “මං කරපු වැරදි යෙහෝවා ඉස්සරහා පිළිගන්නවා” කියලා මං කිව්වා.+එතකොට ඔබ මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නා.+ (සීලාහ්) හිතෝපදේශ 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමන්ගේ වැරදි හංගන කෙනා සාර්ථක වෙන්නේ නැහැ.+ඒත් තමන්ගේ වැරදි හෙළි කරලා ඒවාවලින් ඈත් වෙන කෙනාට දයාව පෙන්වයි.+ 1 යොහන් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අපි අපේ වැරදි පිළිගත්තොත් දෙවියන් අපි කරපු වැරදිවලට සමාව දීලා හැම දුෂ්ට දේකින්ම අපිව පවිත්ර කරනවා. මොකද ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක්.+
7 ඒ පුරුෂයා හරි ස්ත්රිය හරි තමන් කරපු වරද පිළි අරන් ඒ ගැන දැනුම් දිය යුතුයි.+ ඒ වගේම ඒ වරද නිසා අලාභයක් සිද්ධ වුණ කෙනාට ඒ වෙනුවෙන් සම්පූර්ණ වන්දියක් ගෙවිය යුතුයි. වුණ අලාභයෙන් පහෙන් කොටසකුත් ඒ කෙනාට ගෙවිය යුතුයි.+
5 අන්තිමේදී මම මගේ වරද ගැන ඔබට කිව්වා.කිසි දෙයක් හංගන්නේ නැතුව හැම දේම ඔබට කිව්වා.+ “මං කරපු වැරදි යෙහෝවා ඉස්සරහා පිළිගන්නවා” කියලා මං කිව්වා.+එතකොට ඔබ මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නා.+ (සීලාහ්)
13 තමන්ගේ වැරදි හංගන කෙනා සාර්ථක වෙන්නේ නැහැ.+ඒත් තමන්ගේ වැරදි හෙළි කරලා ඒවාවලින් ඈත් වෙන කෙනාට දයාව පෙන්වයි.+
9 අපි අපේ වැරදි පිළිගත්තොත් දෙවියන් අපි කරපු වැරදිවලට සමාව දීලා හැම දුෂ්ට දේකින්ම අපිව පවිත්ර කරනවා. මොකද ඔහු විශ්වාසවන්ත, ධර්මිෂ්ඨ කෙනෙක්.+