ගීතාවලිය 32:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි.+“මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි”+ කියා කීවෙමි.එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.+ සීලාහ්. ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 32:5 යෙහෝවාට ළං වන්න, 262 පි. හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම මුරටැඹ,6/1/2001, 30 පි.12/1/1997, 11-12 පි.
5 අවසානයේදී මම මාගේ පාපය ඔබ ඉදිරියේ ප්‍රකාශ කළෙමි. මාගේ වරද තවදුරටත් නොසැඟුවෙමි.+“මා කළ වැරදි යෙහෝවා දෙවි ඉදිරියේ පිළිගන්නෙමි”+ කියා කීවෙමි.එවිට ඔබ මාගේ පාප කමා කළෙහිය.+ සීලාහ්.
32:5 යෙහෝවාට ළං වන්න, 262 පි. හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම මුරටැඹ,6/1/2001, 30 පි.12/1/1997, 11-12 පි.