ද්විතීය කතාව 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒත් ඒ සතුන් කොරයි නම් අන්ධයි නම් නැත්නම් උන්ට වෙන බරපතළ දෝෂයක් තියෙනවා නම් උන්ව ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පූජා කරන්න එපා.+ ද්විතීය කතාව 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “කැළලක් එහෙම නැත්නම් වෙන මොකක් හරි ආබාධයක් තියෙන කිසිම ගවයෙක්ව හරි බැටළුවෙක්ව හරි ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන්න ඔයාලට අවසර නැහැ. ඒ වගේ පූජා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පිළිකුලක්.+
21 ඒත් ඒ සතුන් කොරයි නම් අන්ධයි නම් නැත්නම් උන්ට වෙන බරපතළ දෝෂයක් තියෙනවා නම් උන්ව ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පූජා කරන්න එපා.+
17 “කැළලක් එහෙම නැත්නම් වෙන මොකක් හරි ආබාධයක් තියෙන කිසිම ගවයෙක්ව හරි බැටළුවෙක්ව හරි ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන්න ඔයාලට අවසර නැහැ. ඒ වගේ පූජා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට පිළිකුලක්.+