යෙසායා 45:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මං කතා කළේ සැඟවුණු තැනක ඉඳන් නෙමෙයි.+ අඳුරු දේශයක ඉඳන් නෙමෙයි.‘මගේ මඟ පෙන්වීම් හොයන්න. හැබැයි ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ’ කියලාමම යාකොබ්ගෙන් පැවතෙන අයට කිව්වේ නැහැ. හරි දේ* කතා කරන, සත්‍ය දේ දන්වන මම යෙහෝවායි.+
19 මං කතා කළේ සැඟවුණු තැනක ඉඳන් නෙමෙයි.+ අඳුරු දේශයක ඉඳන් නෙමෙයි.‘මගේ මඟ පෙන්වීම් හොයන්න. හැබැයි ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ’ කියලාමම යාකොබ්ගෙන් පැවතෙන අයට කිව්වේ නැහැ. හරි දේ* කතා කරන, සත්‍ය දේ දන්වන මම යෙහෝවායි.+