සෙකරියා 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+
8 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ගෞරවයට පත් වුණාට පස්සේ ඔයාලව සූරන් කාපු ජාතීන් ළඟට මාව යැව්වා.+ ඔහු මෙහෙම කිව්වා. ‘කවුරු හරි ඔයාලට හිරිහැර කළොත් ඒක හරියට මගේ ඇහේ කලු ඉංගිරියාවට අත තියනවා වගේ.+